Win iPhone 14 100% Free 🤩🤩

100% Safe & Secure No Spam👍️

Victim Mentality | දියුණුවට බාධා කරන වින්දිත මානසිකත්වය | Sinhala Motivational Video | Jayspot
Jayspot Motivational Compilation #90
Motivational Speaker – Jeenu Dharmakeerthi
Victim Mentality | දියුණුවට බාධා කරන වින්දිත මානසිකත්වය | Sinhala Motivational Video | Jayspot
Follow
JEENU DHARMAKEERTHI on
Facebook –
Instagram –
Jayspot on
Facebook –
Instagram –
TikTok –
Download the Jayspot App –
#BestSinhalaMotivation #Jayspot #success #VictimMentality
jayspot motivation video,sinhala motivational video,motivation sinhala,motivational video sinhala,motivational video,sinhala motivation,motivational speech sinhala,jayspot motivational video,jeenu dharmakeerthi,sinhala motivational speech,motivational speech in sinhala,positive thinking sinhala,motivation status,jayspot new video,best sinhala motivation,focus,how to focus an education,how to focus on work,how to be success sinhala,Victim Mentality
Video Source & Full Credit
2019 ඔක්තෝබර් ….වැටෙන්න තියෙන අඩියටම වැටිල ඉන්නකොට තමයි අක්කගේ මේ චැනල් එක අහම්බෙන් ඇහුවේ …හරියටම කිසිම අරමුනක් නැතුව රුවන්වැලිසෑයට ගිහින් එනකොට වාහන පාක් එකේදි.. ගෙදර ගියපු ගමන් කරේ ඔයාගේ හැම වැඩසටහනක්ම ඇහුවා එලිවෙනකම් ….ඒ වෙනකම් දවස් ගානක් කන්න බැරුව නින්ද යන් නැතුව හිටියේ කොටින්ම කියනවානම් අක්කේ මට dipression වල තියෙන හැම රෝග ලක්සනයක්ම තිබුනා ..2022 මේ වෙනකොට අක්කේ ඒ කාලයත් එක්ක බලද්දී මාසයකට ලක්ෂ 40 විතර ගණුදනු වෙන බැංකු ගිනුමක් තියනවා 💪 හැම දෙයක්ම මම මගේ උපරිම උත්සහයෙන් ගොඩනගා ගත්තා අක්කේ …එ හැම දෙයක්ම කරන්න පුලුවන් උනේ ඔයා මිනිස්සුට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන් නේද කියල හිතෙන විදියට හිත් වලට කතා කරපු නිසා..(කඩේ ගිණි තියල ලක්ෂ ගානක් පාඩු කරල රුපියලේ හිගන්නෙක් ගානට වට්ටල මුලු සමාජෙටම මුන දෙන්න බැරි විදියට ලැජ්ජා කරල බැදලා හිටිය කෙනා වෙන කෙනෙක් එක්ක ගියා 🤭 අක්කට පිං මම අද වෙනම ලේවල් එකක සතුට කියන එක උපරිම තියන ජිවිතයක් මට හදා ගන්න ඉගැන්නුවාට ❤️❤️💪💪
😊❤
ඒ වචන ටික හිත පුදුම විදියට ශක්තිමත් කරනවා🥺
ඇත්තටම ඔබට ගොඩක් ස්තුති 🙏
ගොඩක් අය සමහර ප්‍රශ්න වලට උත්තර හොයලා අවසානේට ෆොන් එක අතට අරන් serch කරන්වා motivation කියලා … ❤ Jeenu akki 🙏❤ ගොඩක් පින්.. හිතට ගැම්මක් එන්න හදවතට කතා කරනවාට.. දවසින් දවස විඩියො එකේ views වැඩි වෙන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා ඉන්න කෙනෙක් නිසා.. God bless
මම කැමති නැ කවුරුත් කියන දේ අහන්න, අහන් හිටියත් හිත යටින් හිතන්නේ මම ඕව පිලිගන්නෙම නැ කියල, අම්ම තාත්ත ගුරුවරු ආගමික නායකයෝ ඔය කවුරු උනත් එක්ක මම එහෙමයි, ඒත් මම මේ වීඩියෝ වලට පොඩ්ඩක් සවන් දෙන්න ගත්ත, ස්තූතියි ❤️
❤️🥺
ජිවිතේ විටින් විට දැනෙන මුසල හැඟිම සුවපත් කරන Youtube Channel එක කිව්වොත් හරි…
Thank you♥️akka
🥺❤️
Thanks akki
පිලිගන්නවනම් පිලිගන්න exam උපරිමයෙන්ම පාස් උනේ මේ වචන නිසා…ඔක්කොම වීඩිඕ ටික උනන්දුවෙන් අහන් හිටියම ඇත්තමයි ඔලුවට වගකීම් ගැන තේරෙනවා ඔලුව සුද්ද කරනව වැඩක් නැති අදහස් වලින් අහම්බෙන් හම්බුන මේ වචන අක්කෙ ඇත්තමයි ඔයාට පින්…කවුරුත් විශ්වාස කරෙ නෑ මේ ඉන්න තැන ගැන් දැන් මටවත් හිතා ගන්න බැරි රිසාල්ට් එකක් අද මම ගාව…බුදු සරනයි අක්කි මේ කරන දේට 🙏❤️